ගී පද
නීල නෙතු උපුල් සලමින කෝල
මදහසින් හිනැහෙන ගිරි දේවියේ
පාත වේදිකා කෙළවර
කාත් කව්රුවත් නැති මම
තාම පාළුවේ... තාම පාළුවේ......
රාව දී හඬයි උපුර තාලයට සැලෙයි අතු යුග
කාටදෝ නෙතඟ හීසර අනුරාවියේ
(ප්‍රේමවන්තයින් නොයනා ඉහල මාලයේ.....//)
නීල නෙතු උපුල්......
මා හදේ වැයේ වන්නම් තාන තම්දෙනා තානම්
මූණ මතක ඇතිනම් මගේ යන්තමට වගේ
(සාදයට නුඹට ඇරයුම් ගිරි දේවියේ......//)
නීල නෙතු උපුල්......