ගී පද
නෑ අමනාප කම් මනසින් විඳවන්නේ මං
දුර යන්න කාරණා කීවෙත් නැති
ඔබ හොඳින් නම් ඉතින් එහෙම ට ඇති...
සිහි උනොත් පෙර දිනේ
ඔබට දුන් ආදරේ
හැකි සැනින් සැණින් යළි ඔයා
එනු මැනේ මා කෙරේ....//
තාම හිත යට ඉන්නේ ඔබමයි මතකයේ
හිත හයිය කරගන්න මට
හැකිවේ ද මේ ආත්මයේ
දඬුවම් අද මේ ඔබේ ආදරේ
විඳවන්න බෑ මුළු ජීවිතේ
නෑනෙ ඔබ තව දන්නෙ මේ මගේ ආදරේ
මගේ කඳුළු නවතින්නේ නෑ ඔබ නැතිව මේ ජීවිතේ
දඬුවමද මේ ඔබේ ආදරේ
විඳවන්න බෑ මුළු ජීවිතේ....