නෑ අමනාප කම් මනසින් විඳවන්නේ මංnae amanaapa kam manasin windawannee man

Naa Amanapa Kam

Lyrics

නෑ අමනාප කම් මනසින් විඳවන්නේ මං 
දුර යන්න කාරණා කීවෙත් නැති 
ඔබ හොඳින් නම් ඉතින් එහෙම ට ඇති...

සිහි උනොත් පෙර දිනේ 
ඔබට දුන් ආදරේ
හැකි සැනින් සැණින් යළි ඔයා 
එනු මැනේ මා කෙරේ....//

තාම හිත යට ඉන්නේ ඔබමයි මතකයේ 
හිත හයිය කරගන්න මට 
හැකිවේ ද මේ ආත්මයේ 
දඬුවම් අද මේ ඔබේ ආදරේ 
විඳවන්න බෑ මුළු ජීවිතේ 

නෑනෙ ඔබ තව දන්නෙ මේ මගේ ආදරේ
මගේ කඳුළු නවතින්නේ නෑ ඔබ නැතිව මේ ජීවිතේ 
දඬුවමද මේ ඔබේ ආදරේ
විඳවන්න බෑ මුළු ජීවිතේ....

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.