මී මැසි හඬ නැති නිසංසලේmii maesi handa naethi nisansalee

Mee Masi Handa Nathi

ගී පද

මී මැසි හඬ නැති නිසංසලේ 
ගනදුරු තැනක් බලා 
තනිවෙමු අපි ගන වනන්තරේ 
සුදු මල් දෙකක් වෙලා 

බොඳවී ගිය නිල් අහස් වලා 
සයුරේ හබල් ගසා 
තනිවෙමු අපි අතු පැලක් සදා 
සඳ දූපතෙහි සදා 

හිරිමල් තරු කැට එබී බලා 
ලැජ්ජා වෙලා ගියා 
දිව යමු අපි ගං ඉවුර දිගේ 
නොපෙනෙන ලොවෙන් එහා