මේ සෙනෙහස සිතට හරි බරයිmee senehasa sithata hari barayi

Me Senehasa Sithata Hari Barai

ගී පද

මේ සෙනෙහස සිතට හරි බරයි
දරා ඉන්නේ කෙහොමද මගෙ
සිත පුංචි වැඩියි //

වියලි විල් තෙරක සුපිපුන
කුසුමක් සේමැයි //
සිතට සිතා ගන්න බැරි තරමට
සෙනෙහස අරුමැයි

මේ සෙනෙහස ....

සසැලි නිල් දියෙක පාවෙන
තරුවක් සේමැයි //
නෙතට බලා ඉන්න බැරි තරමට
පාළුම සොඳුරුයි

මේ සෙනෙහස ....//