මන්දනාව කාරණාවmandhanaawa kaaranaawa

Mandanawa Karanawa

ගී පද

මන්දනාව කාරණාව යන්න අපේ වන්දනාව 
මට හරි පාළුයි ළමයෝ//

කතරගම  ගියා තමයි මැණික් ගඟත් හිඳිලා 
කිරිවෙහෙර් මළුව වටේ පහන් වැටම නිවිලා//

ඉකි බිඳ බිඳ මං හැඬුවලු මහ රෑ නින්දෙදි 
නඩේ ඈයෝ විහිලු කළා වැඩිහිටි කන්දේදී//

ලොරි බාගේ මග හිටියා එනකොට රෑ ජාමේ 
නිදි මැරුවා තැන් තැන් වල තිස්සමහාරාමේ//

මන්දනාව කාරණාව...