මං ආදර පෙම් ආදරman aadhara pem aadhara

Man Adara Pem Adara

සංගීතය:
වික්ටර් රත්නායකwiktar rathnaayaka
පද රචනය:
ප්‍රේම කීර්ති ද අල්විස්preema kiirthi dha alwis

ගී පද

 මං ආදර පෙම් ආදර බිංදුමතී
පෙමා වඩන ලද බිංදුමතී

කළු උක් ගස විලසා කළු - කළු නංගියේ
දර කඩලා ඉහ තියලා - කොහෙදෑ ගියේ
ගොම්මන් සමයටමා ගම - හොල්මන් තියේ
නුඹ එක්කා මම එන්නා - යමු නංගියේ

ළිඳ ළඟටා යන්න එපා - දියබරියා කයි
වැට ළඟටා යන්ට එපා - කබරගොයා කයි
ගඟ ළඟටා  යන්න එපා - අභිමනා එයි
පිට ගමටා යන්ට එපා - මා මෙහි තනිවෙයි