මාමා කුරු කුරුmaamaa kuru kuru

Mama Kuru Kuru

ගී පද

(මාමා කුරු කුරු ගෝ  ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ 
(මාමා කුරු කුරු ගෝ  ගංගා...//)

(නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා 
ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ...//)
කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ   
කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා  
හිනහ වෙයල්ලා

(මාමා කුරු කුරු ගෝ  ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ 
(මාමා කුරු කුරු ගෝ  ගංගා...//)

(තල්ලු පිරූ සෙම්බු තාලෙ හිස් කරපල්ලා 
මද්‍යහනේ ගමේ කතා අත හැරපල්ලා...//) 
රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ 
ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා  
හිනහ වෙයල්ලා

(මාමා කුරු කුරු ගෝ  ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ 
(මාමා කුරු කුරු ගෝ  ගංගා...////)