Lyrics
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
(නා ඉල්ලේ තල්පත් ඉරු කට්ටල් කරලා
ගම්මැද්දේ සිදාදියේ රැහේ ඇදෙන්නේ...//)
කොහේ ඇදෙයිදෝ මේ කොහේ රැඳෙයිදෝ
කොහේ රැඳෙයිදෝ ඒගොල්ලො කොහේ ඇදෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
(තල්ලු පිරූ සෙම්බු තාලෙ හිස් කරපල්ලා
මද්‍යහනේ ගමේ කතා අත හැරපල්ලා...//)
රැයක් ගෙවෙයිදෝ ඉරක් නැගෙයිදෝ
ඉරක් නැගෙයිදෝ මේ රැයක් ගෙවෙයිදෝ
එව්වා කාරි නෑ හිනහ වෙයල්ලා
හිනහ වෙයල්ලා
(මාමා කුරු කුරු ගෝ ගංගා...//)
අපේ රැයේ මේ එවුන්
අපේ රැයේ අපේ එවුන්
අපි ඉරට බයත් නෑ හඳට බයත් නෑ
(මාමා කුරු කුරු ගෝ ගංගා...////)