ගී පද
(මාලතී වසන්තේ
මාරුතේ සැලෙන්නේ
මේ පහන් රැයේ
ඈ කොහේ ගියේ
තාරකා අසන්නේ)..//
(නෙතු දැහැනේ රැඳෙනා සිහිනේ
හද මැදුරේ බිඳෙනා සුසුමේ)..//
ප්‍රේම ප්‍රාර්ථනා නේක වේදනා
(මා සොයා ඇදේවී)..//
මාලතී වසන්තේ ..../
(මුතු හසරැල් සැලෙනා දෑසේ
පිණි කඳුලැල් පුරවා රහසේ)..//
මේ පහන් රැයේ මා නෙතින් මිදී
(ඈ බලා හිඳීවී)..//
මාලතී වසන්තේ ....//