මාලතී මල් ලතාmaalathii mal lathaa

Malathi Mal Latha

සංගීතය:
ජගත් වික්‍රමසිංහjagath wikramasinha
පද රචනය:
ගීතාංජලි වික්‍රමසිංහgiithaanjali wikramasinha

ගී පද

මාලතී මල් ලතා මැද හමුවූ මල් මාලතී ළදේ
ආදර නෙතඟින් බලා සිනාසෙනු මැන ටිකිරි මුවඟින්

සතුටු රේඛා දඟකාර කෝමළ මුවග රැදුනෝදෝ
මගේ පෙම් ලොව කිරුළු දරලා සැමදා ළගින් හිඳින්නකෝ

ආදර නෙත් කැළුම් රඟ දෙන නුවන් දිය දහරේ
සැළෙන ලොව දැක බියපත්ව යන මුවැත්තිය ඔබදෝ