මල් වලට තටු ඇවිල්ලාmal walata thatu aewillaa

Mal Walata Thatu Awilla

ගී පද

මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ 
(ඉලන්දාරි මං ගැට වයසේ....//)

(ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වට
ප්‍රේමය ගැන මහ පූජානම්....//)
තනියෙන් ඉන්නම් තනිකම ඇති මට
ප්‍රේම කතන්දර අවදානම්.....

මල් වලට තටු.....

(ප්‍රේම කරන අය විඳවන හැටි ගැන 
වහ කන එක ගැන දුටුවා මං....//)
මං මොන එහෙකට ප්‍රේම කරන්ද 
ඒවා ඇහුවම මට අරහං.....

මල් වලට තටු......