Lyrics
මල් වලට තටු ඇවිල්ලා පියාඹන්න හදනවා
ඇල්මකට අත වනයි සොයා යන්න හිතෙනවා
ඊයේ පෙරෙදා නාඹර වූයේ
(ඉලන්දාරි මං ගැට වයසේ....//)
(ප්‍රේමවන්තයන් කොතෙකුත් කීව්වට
ප්‍රේමය ගැන මහ පූජානම්....//)
තනියෙන් ඉන්නම් තනිකම ඇති මට
ප්‍රේම කතන්දර අවදානම්.....
මල් වලට තටු.....
(ප්‍රේම කරන අය විඳවන හැටි ගැන
වහ කන එක ගැන දුටුවා මං....//)
මං මොන එහෙකට ප්‍රේම කරන්ද
ඒවා ඇහුවම මට අරහං.....
මල් වලට තටු......