මල් සුවඳ දෙන්නmal suwanda dhenna

Mal Suwanda Denna

සංගීතය:
මහින්ද බණ්ඩාරmahindha bandaara
පද රචනය:
රන්ජිත් රුබසිංහranjith rubasinha

ගී පද

මල් සුවඳ දෙන්න හද විමනේ         
ආදරයේ සිහින මැදින් ඔබ හිනැහේ නම් 
ඒ ආදර සිහිනේ 
ඔබ සෙවනේ නිම නොවනා ප්‍රේමයේ කල්පනා 

(මල් පෙති මත පිනි අතුරා රහසේ 
දුර අහස් ඉමේ සඳ සැඟවේවී...//)
(ඔබ සෙවෙනේ කුමුදිනියක් සේ හිනැහී 
ආදරයේ සුවඳ ගෙනෙන්නම්...//)

(සඳ සෙවෙනේ තරු අතුරා අහසේ 
සුදු මීදුම් සඳු සිහිල ගෙනේවී...//) 
(ඒ සිසිලේ මද සුළඟක් සේ දැවටී 
සැමදා ඔබ ලඟම හිඳින්නම්...//)  

මල් සුවඳ දෙන්න හද....