Lyrics
මල් සුවඳ දෙන්න හද විමනේ
ආදරයේ සිහින මැදින් ඔබ හිනැහේ නම්
ඒ ආදර සිහිනේ
ඔබ සෙවනේ නිම නොවනා ප්‍රේමයේ කල්පනා
(මල් පෙති මත පිනි අතුරා රහසේ
දුර අහස් ඉමේ සඳ සැඟවේවී...//)
(ඔබ සෙවෙනේ කුමුදිනියක් සේ හිනැහී
ආදරයේ සුවඳ ගෙනෙන්නම්...//)
(සඳ සෙවෙනේ තරු අතුරා අහසේ
සුදු මීදුම් සඳු සිහිල ගෙනේවී...//)
(ඒ සිසිලේ මද සුළඟක් සේ දැවටී
සැමදා ඔබ ලඟම හිඳින්නම්...//)
මල් සුවඳ දෙන්න හද....