මල් රේණු පොඩි වීදෝ බඹරුන් ගියේ කොහේදෝmal reenu podi wiidhoo bambarun giyee koheedhoo

Mal Renu Podi Weedo Babarun Giye

ගී පද

මල් රේණු පොඩි වීදෝ
බඹරුන් ගියේ කොහේදෝ
ලොව තනි වී නම් මා ලං වෙන්නම්
ඔබ විකසිතව හිදීනම්

මලක් සොයාගෙන බඹරුන් එන්නේ
රොන් ගන්නයි උදයේ //
මල් පෙති දෑතින් මුව මඩල වසා
අහක බලා ඉන්නේ

මල් රේණු පොඩි ....

කොතරම් පියකරුද මල් ලොව පිපුනත්
සුවඳින් අඩු ඇත්තේ //
පියකරුබව නැතිමුත් මල් කුමරියෙ
අගයමි සුවඳ ඔබේ

මල් රේණු පොඩි ....