Lyrics
මල් රේණු පොඩි වීදෝ
බඹරුන් ගියේ කොහේදෝ
ලොව තනි වී නම් මා ලං වෙන්නම්
ඔබ විකසිතව හිදීනම්
මලක් සොයාගෙන බඹරුන් එන්නේ
රොන් ගන්නයි උදයේ //
මල් පෙති දෑතින් මුව මඩල වසා
අහක බලා ඉන්නේ
මල් රේණු පොඩි ....
කොතරම් පියකරුද මල් ලොව පිපුනත්
සුවඳින් අඩු ඇත්තේ //
පියකරුබව නැතිමුත් මල් කුමරියෙ
අගයමි සුවඳ ඔබේ
මල් රේණු පොඩි ....