ගී පද
මහපොළෝ හාංදුරුවන් පල්ලා අනෙ අප්පේ පැටියන් නේ වරද නැතී...
මහපොළොවේ රහ බීලා උන් රැකෙතී...
තුන්හිතකවාත් තරහාක් වෛරයාක් නැතී......නාඬා...න් උළලේ නී......
උඹ වැලපු නා ආ.....ආ..... ආඅආ ඇතී......
ඕලු මල් පිපී සුවඳ ට.... මත්.... වෙන ...වා....
පාර පාර බමරුන් මල වට යනවා...
පාලු මල්පැදුර රහසේ ඇවිලෙන වා....
එකහිත් දරාගෙන ඉර හඳ පායන වා....
ආකහේ වුනත් දවසක පුපුරන්නේ....
කොහොමද මහපොළොව මේ හැටි උහුලන්නේ....
සංසාරේ දුකද බොරදිය හෝදන්නේ....
බුදු වන දූවිල්ල කවදද බුදු වෙන්නේ