මහපොළොවmahapolowa

Mahapolowa

Music:
දර්ශන රුවන් දිසානායකdharshana ruwan dhisaanaayaka
Lyrics:
සුමිත් රත්නායකsumith rathnaayaka

Lyrics

මහපොළෝ හාංදුරුවන් පල්ලා අනෙ අප්පේ පැටියන් නේ වරද නැතී...
මහපොළොවේ රහ බීලා උන් රැකෙතී...

තුන්හිතකවාත් තරහාක් වෛරයාක් නැතී......නාඬා...න්   උළලේ නී......
උඹ වැලපු නා ආ.....ආ..... ආඅආ ඇතී......

ඕලු මල් පිපී සුවඳ ට....   මත්.... වෙන ...වා....   
පාර පාර බමරුන් මල වට යනවා...
පාලු මල්පැදුර රහසේ ඇවිලෙන වා....

එකහිත් දරාගෙන ඉර හඳ පායන වා....
ආකහේ වුනත් දවසක පුපුරන්නේ....
කොහොමද මහපොළොව මේ හැටි උහුලන්නේ....
සංසාරේ දුකද බොරදිය හෝදන්නේ....
බුදු වන දූවිල්ල කවදද බුදු වෙන්නේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.