ගී පද
මගේ ක් රිෂ්ණා සොයා
මා පියඹා ගියා
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ
මල්සර හී වැදී නෙත් පැටලී හිදී
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ
සසරේ පෙරුම් දම් විලසින් බැඳී
හද පෙම් කැදැල්ලේම සතුටින් හිදී..//
ආසිරි ගී ගයා පීදේ මල් හිනා
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ
මගේ ක් රිෂ්ණා සොයා මා පියඹා ගියා
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ..
හැමදා පැතූ සේම සෙනෙහෙ වෙලී
මියෙනාතුරා හිදිමු සතුටේ ගිලී..//
මතු සසරේ ඔබේ දෑත මටමයි ළඳේ
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ
මගේ ක් රිෂ්ණා සොයා මා පියඹා ගියා
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ..
සසරේ පෙරුම් දම් විලසින් බැඳී
හද පෙම් කැදැල්ලේම සතුටින් හිදී..//
ආසිරි ගී ගයා පීදේ මල් හිනා
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ..
මගේ ක් රිෂ්ණා සොයා මා පියඹා ගියා
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ
මල්සර හී වැදී නෙත් පැටලී හිදී
ප් රේම පාරාදීසේ ප් රේම පාරාදීසේ