මගේ ක්‍රිෂ්ණා සොයා - mage krishna soyamagee krishnaa soyaa - mage krishna soya

මගේ ක්‍රිෂ්ණා සොයා - mage krishna soya

Lyrics

මගේ ක් ‍රිෂ්ණා සොයා 
මා පියඹා ගියා 
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ 
මල්සර හී වැදී නෙත් පැටලී හිදී 
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ 

සසරේ පෙරුම් දම් විලසින් බැඳී 
හද පෙම් කැදැල්ලේම සතුටින් හිදී..//
ආසිරි ගී ගයා පීදේ මල් හිනා 
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ 

මගේ ක් ‍රිෂ්ණා සොයා මා පියඹා ගියා
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ..

හැමදා පැතූ සේම සෙනෙහෙ වෙලී 
මියෙනාතුරා හිදිමු සතුටේ ගිලී..//
මතු සසරේ ඔබේ දෑත මටමයි ළඳේ
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ 

මගේ ක් ‍රිෂ්ණා සොයා මා පියඹා ගියා 
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ..

සසරේ පෙරුම් දම් විලසින් බැඳී 
හද පෙම් කැදැල්ලේම සතුටින් හිදී..//
ආසිරි ගී ගයා පීදේ මල් හිනා 
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ..

මගේ ක් ‍රිෂ්ණා සොයා මා පියඹා ගියා 
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ 
මල්සර හී වැදී නෙත් පැටලී හිදී 
ප් ‍රේම පාරාදීසේ ප් ‍රේම පාරාදීසේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.