මගේ ජිවිතේ පුරා (සඳ සෙවණේ අපි තරු ගැනලා)magee jiwithee puraa (sanda sewanee api tharu gaenalaa)

Mage Jeewithe Pura (Sanda Sewane Api Tharu Ganala)

ගී පද

මගේ ජිවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
(සඟවා තබා ගමී...//)

(සඳ සෙවණේ අපි තරු ගැනලා 
ඒ තරමට පැතුමන් පුරලා...//)
කවදාවත් නෑ තරහ වෙලා 
අද නෑ... අද නෑ තාරකාවී 
(අඳුරෙන් වැසී ගියේ...//)

මගේ ජිවිතේ පුරා....

(සුදු වැලි යට අද සැතපීලා 
ඝන අඳුරින් ලෝකය වැසිලා...//)
ඉවසා ගන්නේ කෙලෙසද මා 
යලි නෑ... යලි නෑ ආයේ එන්නේ 
(වෙනදා වගේ සදා...//)

මගේ ජිවිතේ පුරා....