Lyrics
මගේ ජිවිතේ පුරා
එකම සිතින් ප්‍රාර්ථනා
කෙලෙස හෝ වේදනාවෝ
(සඟවා තබා ගමී...//)
(සඳ සෙවණේ අපි තරු ගැනලා
ඒ තරමට පැතුමන් පුරලා...//)
කවදාවත් නෑ තරහ වෙලා
අද නෑ... අද නෑ තාරකාවී
(අඳුරෙන් වැසී ගියේ...//)
මගේ ජිවිතේ පුරා....
(සුදු වැලි යට අද සැතපීලා
ඝන අඳුරින් ලෝකය වැසිලා...//)
ඉවසා ගන්නේ කෙලෙසද මා
යලි නෑ... යලි නෑ ආයේ එන්නේ
(වෙනදා වගේ සදා...//)
මගේ ජිවිතේ පුරා....