මා මළ පසු සොහොන් කොතේmaa mala pasu sohon kothee

Maa Mala Pasu Sohon Kothe

ගී පද

මේ ලොව යම් කිසිවකු
මා හට පෙම්කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවී

මා මළ පසු සොහොන් කොතේ
දුක්‌ ගීයක්‌ ලියනු මැනව ///

නන්නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක්‌ ගීයක්‌ ලියනු මැනව//

අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙඅන් යන සඳ
රෑහී හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී