Lyrics
මේ ලොව යම් කිසිවකු
මා හට පෙම්කල බව
එතකොට ඒ ගී රාවය
හීන් හඬින් මට කියාවී
මා මළ පසු සොහොන් කොතේ
දුක් ගීයක් ලියනු මැනව ///
නන්නාදුණනා ඔබගේ
අත් අකුරින් ලියනු මැනව
දුක් ගීයක් ලියනු මැනව//
අඩ සඳ බැසගෙන යන සඳ
සීතල අඳුරු රැයක
අඩ සඳ බැසගෙඅන් යන සඳ
රෑහී හඬන රැව් අතරින්
එතකොට ඒ ගී රාවය
යාන්තමින් මට ඇසේවී