මා තරහා නැතේ ළඳේmaa tharahaa naethee landee

Ma Tharaha Nathe Lande

ගී පද

මා තරහා නැතේ ළඳේ
වෙන් උනා කියා මගෙන් මෙසේ
මගේ ආදරේ කුළුදුල් සෙනහේ
ඔබට තමයි පිදුවෙ සුදු ළඳේ

ඔයා එදා කිව්ව ඒ කතා
සිහිනයක්සේ බොදවෙලා ගියා //
බොරු කියලා ඔබ මා රවටා
වෙනතක ගියා ඔයා

මා තරහා නැතේ ....

ඔබේ චපල කිලිටි ආදරේ
නොලැබුනාට දුකක් නෑ සිතේ //
අද මා පෙලලා මට දුන් වේදනා
කෙදිනක හෝ ඔබට දැනේවි 

මා තරහා නැතේ ....