Lyrics
මා තරහා නැතේ ළඳේ
වෙන් උනා කියා මගෙන් මෙසේ
මගේ ආදරේ කුළුදුල් සෙනහේ
ඔබට තමයි පිදුවෙ සුදු ළඳේ
ඔයා එදා කිව්ව ඒ කතා
සිහිනයක්සේ බොදවෙලා ගියා //
බොරු කියලා ඔබ මා රවටා
වෙනතක ගියා ඔයා
මා තරහා නැතේ ....
ඔබේ චපල කිලිටි ආදරේ
නොලැබුනාට දුකක් නෑ සිතේ //
අද මා පෙලලා මට දුන් වේදනා
කෙදිනක හෝ ඔබට දැනේවි
මා තරහා නැතේ ....