ගී පද
මා සාරභුමි ලංකා - මා විජයභුමි ලංකා
මා පුණ්‍යභුමි ලංකා - අප ජන්මභූමි ලංකා (ලංකා)
මා සාරභුමි ලංකා - මා විජයභුමි ලංකා
මා පුණ්‍යභුමි ලංකා - අප ජන්මභූමි ලංකා (ලංකා)
මා සාරභුමි ලංකා
ඇදේ ඇළ දොළ - පඹක් ගිය කල
රදා තෙතමන සෙවන දෙරණයි
කරල් බරවූ කුඹුරු යායයි
මේ බිමෙන් අප ගජ නිධානයි
මා සාරභුමි ලංකා...
සතුරැ වෙඩි මැද - හෙළා ලේ කඳ
නැංගු නිවහල් විජය දෙරණයි
වීර හෙළයන් උදා දීමට
ලැබුණු නිදහස අපට උරුමයි
මා සාරභුමි ලංකා...
බුදුන් සිරිපා පිරිණු නැමදු
මගේ මේ රට පුණ්‍ය දෙරණයි
සදා කාලෙන් - රජා කාලෙට
අපට දළදා සමිඳු පිහිටයි
මා සාරභුමි ලංකා...
(Correction help needed)