මා සාර භූමි ලංකාmaa saara bhuumi lankaa

Ma Saara Bhoomi Lanka

Music:
රෝහණ වීරසිංහroohana wiirasinha

Lyrics

මා සාරභුමි ලංකා - මා විජයභුමි ලංකා 
මා පුණ්‍යභුමි ලංකා - අප ජන්මභූමි ලංකා (ලංකා)
මා සාරභුමි ලංකා - මා විජයභුමි ලංකා 
මා පුණ්‍යභුමි ලංකා - අප ජන්මභූමි ලංකා (ලංකා)
මා සාරභුමි ලංකා

ඇදේ ඇළ දොළ - පඹක් ගිය කල 
රදා තෙතමන සෙවන දෙරණයි 
කරල් බරවූ කුඹුරු යායයි 
මේ බිමෙන් අප ගජ නිධානයි 

මා සාරභුමි ලංකා...

සතුරැ වෙඩි මැද - හෙළා ලේ කඳ 
නැංගු නිවහල් විජය දෙරණයි 
වීර හෙළයන් උදා දීමට 
ලැබුණු නිදහස අපට උරුමයි 

මා සාරභුමි ලංකා...

බුදුන් සිරිපා පිරිණු නැමදු 
මගේ මේ රට පුණ්‍ය දෙරණයි 
සදා කාලෙන් - රජා කාලෙට 
අපට දළදා සමිඳු පිහිටයි 

මා සාරභුමි ලංකා...

(Correction help needed)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.