මා ඔබගේ කියාmaa obagee kiyaa

Ma Obage Kiya

සංගීතය:
චින්ති ප්‍රනාන්දුchinthi pranaandhu
පද රචනය:
රුවන් හෙට්ටිආරච්චිruwan hettiaarachchi

ගී පද

(මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා…//)
(කවුරුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ…//)
ඔබ කවුරු දැයි කියා……

මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා
(නෑ යන්නේ මා ඔබ දමා මා වෙමි ඔබේ සදා…//)
ජීවිතේ සෑමදා එන්නේමි මා ඔබ හා……

(මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා…//)
(කවුරුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ…//)
ඔබ කවුරු දැයි කියා……

(මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා…//)
(කවුරුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ…///)