Lyrics
(මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා…//)
(කවුරුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ…//)
ඔබ කවුරු දැයි කියා……
මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා
(නෑ යන්නේ මා ඔබ දමා මා වෙමි ඔබේ සදා…//)
ජීවිතේ සෑමදා එන්නේමි මා ඔබ හා……
(මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා…//)
(කවුරුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ…//)
ඔබ කවුරු දැයි කියා……
(මා ඔබගේ කියා කියන්නට ආසයි ලොව පුරා…//)
(කවුරුවත් දන්නෙ නෑ කාටවත් වැටහෙන්නෙ නෑ…///)