මා හැරදමා ඔබ ගියත් අද දිනේmaa haeradhamaa oba giyath adha dhinee

Ma Haradama Oba

ගී පද

මා හැරදමා ඔබ ගියත් අද දිනේ
නෑ තරහ කිසිදිනක මාගේහිතේ 
සතුටින්න ඔබ ඉන්න මේලෝකයේ
සිත කොහොම කීවත් දුක මා ගෙනේ

තැනූ සිහින මාලිගා කැඩී බිම වැටී ගියා
කෙරූ පවක්දෝ මේක මං පෙර බවේ

මහදේ තිබූ සෙනෙහේ මදිවීලදෝ
වෙනකෙකුගෙ වූවේ ඔබ සතුටිං මදෝ
මගෙ දෙනෙත නිදි නැතිව රෑ තුංයමේ
විමසන්නෙ ඔබගැනම පමනයි ලඳේ

තැනූ සිහින මාලිගා කැඩී බිමවැටී ගියා
කෙරූ පවක්දෝ මේක මං පෙර බවේ

තැනූ සිහින මාලිගා කැඩී බිම වැටී ගියා
මැවූ සිහින අඳුරේම බොඳවී ගියා