ලෝකේ බුදු කෙනෙකුන් විලසේlookee budhu kenekun wilasee

Loke Budu Kenekun Wilase (Vidura)

ගී පද

ලෝකේ බුදු කෙනෙකුන් විලසේ.....//
හිඳ ධර්මේ දෙසමින් පවර රම්‍ය ඉඳිපන් නුවර....//

පාපය දුරැර සිල් රකිනට කීවා
දෝෂය වේය පව් කළ හොත් බෝමා....//
පෑ සඳ මඬල සේ ගෙන හැර පෑවා....//