Lyrics
ලෝකේ බුදු කෙනෙකුන් විලසේ.....//
හිඳ ධර්මේ දෙසමින් පවර රම්‍ය ඉඳිපන් නුවර....//
පාපය දුරැර සිල් රකිනට කීවා
දෝෂය වේය පව් කළ හොත් බෝමා....//
පෑ සඳ මඬල සේ ගෙන හැර පෑවා....//
Loke Budu Kenekun Wilase (Vidura)
ලෝකේ බුදු කෙනෙකුන් විලසේ.....//
හිඳ ධර්මේ දෙසමින් පවර රම්‍ය ඉඳිපන් නුවර....//
පාපය දුරැර සිල් රකිනට කීවා
දෝෂය වේය පව් කළ හොත් බෝමා....//
පෑ සඳ මඬල සේ ගෙන හැර පෑවා....//