ගී පද
ලස්සන ලස්සන මගෙ ආදරීයේ
හෝ හෝ
මෙච්චර ලස්සන
ඔය කොහෙද සිටියේ //
ඔය මගෙ ආදරීයේ
ඔය මගෙ ආදරීයේ
මුදු අවිහිංසකාවී
මගෙ මනලෝල දේවී
ආදරීයේ ....
ආදරීයේ වැයූ මේ පෙම් ගී වැල්
නිල්මිණි දිලිසෙන උන්මාදිනියේ
හෝ හෝ
හදවත සනසන පුණ්‍යාංගනීයේ //
බෝසේ කැළුමන් බෙදා දී
ඔබෙ දෙනුවන් සිනාසී
රූබරීයේ ....
රූබරීයේ කෝ ඔබ රූ පෑ විස්කම්