ලප නොමවන් සඳ සේlapa nomawan sanda see

Lapa Nomawan Sanda Se

පද රචනය:
එදිරිවීර සරත්චන්ද්‍රedhiriwiira sarathchandhra

ගී පද

[ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා
සේ සොමි ගුණෙනා
ආදර දිනනා සිසු සැවොමා//
රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා//
වෙමි මම සුවචා දූ කුමරී…]//

[නිමල පෙමින් නිති මා ඇති දැඩි කල
මා ඇති දැඩි කල
මා පිය ගුරුගේ අණ ලෙසිනා//
සේ සිය නේත්‍රා අමා රැකි සතතා//
සිත නොම රිදවා වෙසෙමි සදා…]//