ලප නොමවන් සඳ සේlapa nomawan sanda see

Lapa Nomawan Sanda Se

Lyrics:
එදිරිවීර සරත්චන්ද්‍රedhiriwiira sarathchandhra

Lyrics

[ලප නොමවන් සඳ සේ සොමි ගුණෙනා
සේ සොමි ගුණෙනා
ආදර දිනනා සිසු සැවොමා//
රාජ ගුරුන්ගේ යුත් නැණ බෙලෙනා//
වෙමි මම සුවචා දූ කුමරී…]//

[නිමල පෙමින් නිති මා ඇති දැඩි කල
මා ඇති දැඩි කල
මා පිය ගුරුගේ අණ ලෙසිනා//
සේ සිය නේත්‍රා අමා රැකි සතතා//
සිත නොම රිදවා වෙසෙමි සදා…]//

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.