ගී පද
කිරි කැටි පුතණුවනේ රුව ඇති දියණියනේ
නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ
දිනූ බිමට කැපවී - නව සිතුවිලි පුබුදා
පෙර මඟ ගනු මැනවී - ඔබටයි අනාගතේ
දුව ලස්සන වෙන්නේ - පුතු ලස්සන වෙන්නේ
ලස්සන කල දාටයි - ගම්මානේKiri Kati Puthanuwane
කිරි කැටි පුතණුවනේ රුව ඇති දියණියනේ
නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ
දිනූ බිමට කැපවී - නව සිතුවිලි පුබුදා
පෙර මඟ ගනු මැනවී - ඔබටයි අනාගතේ
දුව ලස්සන වෙන්නේ - පුතු ලස්සන වෙන්නේ
ලස්සන කල දාටයි - ගම්මානේ