කිරි කැටි පුතණුවනේkiri kaeti puthanuwanee

Kiri Kati Puthanuwane

Lyrics

කිරි කැටි පුතණුවනේ රුව ඇති දියණියනේ
නෙත් හැර බලනු මැනේ ලස්සන උදෑසනේ

දිනූ බිමට කැපවී - නව සිතුවිලි පුබුදා
පෙර මඟ ගනු මැනවී - ඔබටයි අනාගතේ

දුව ලස්සන වෙන්නේ - පුතු ලස්සන වෙන්නේ
ලස්සන කල දාටයි - ගම්මානේ

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.