කවුදෝ කවුදෝ මා සෙව්වේkawudhoo kawudhoo maa sewwee

Kaudo Kaudo Ma Sewwe

ගී පද

කවුදෝ කවුදෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා //

විසිතුරු දේදුණු පායනවා
යලි නොපෙනී යනවා //
හිනැහෙනවා ලංවෙනවා //
යලි අප හමුවෙනවා

කවුදෝ කවුදෝ ....

මා කිසිවෙකු හා තරහ නැතේ
කිසිදින හඬා නැතේ //
බහ දීලා එක්වීලා //
සැනසුම ලැබෙනු නැතේ

කවුදෝ කවුදෝ ....