Lyrics
කවුදෝ කවුදෝ මා සෙව්වේ
මා නම් නැත කිසිවෙකු පැතුවේ
නොගියට ඔය නුපුරුදු දීගේ
සුපුරුදු තනිය හොඳා //
විසිතුරු දේදුණු පායනවා
යලි නොපෙනී යනවා //
හිනැහෙනවා ලංවෙනවා //
යලි අප හමුවෙනවා
කවුදෝ කවුදෝ ....
මා කිසිවෙකු හා තරහ නැතේ
කිසිදින හඬා නැතේ //
බහ දීලා එක්වීලා //
සැනසුම ලැබෙනු නැතේ
කවුදෝ කවුදෝ ....