කරකාර බඳින දාkarakaara bandina dhaa

Karakara Badina Da

ගී පද

කරකාර බඳින දා කර 
පාලු වෙලා මා 
මුතු මාල කොයින්දා 
මනමාලි නොවේද මා...//

හැමදාම අඳින මේ 
කපු සාරිය අන්දා 
රන් සේල කොයින්දා 
මනමාලි නොවේද මා...//

ගුරුපාරේ ඇවිල්ලා 
කච්චේරියේ බැන්දා 
රන් පෝරු කොයින්දා 
මනමාලි නොවේද මා...//

කරකාර බඳින දා...