කරකාර බඳින දාkarakaara bandina dhaa

Karakara Badina Da

Lyrics

කරකාර බඳින දා කර 
පාලු වෙලා මා 
මුතු මාල කොයින්දා 
මනමාලි නොවේද මා...//

හැමදාම අඳින මේ 
කපු සාරිය අන්දා 
රන් සේල කොයින්දා 
මනමාලි නොවේද මා...//

ගුරුපාරේ ඇවිල්ලා 
කච්චේරියේ බැන්දා 
රන් පෝරු කොයින්දා 
මනමාලි නොවේද මා...//

කරකාර බඳින දා...

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.