ගී පද
කන්න දෙනව නං අපිට
බොන්න දෙනව නං අපිට
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ//
මොන කෙංගෙඩියද තව ඕනැ කියන්නේ...
කන්න දුන්නෙ නැතත් අපිට කමක් නෑ
බොන්න දුන්නොතින් ඒ හැටි දොසක් නෑ//
කියන දෙයක් ඒ විදිහට කෝරාඥ්ඥං
අපේ කටේ ලෝදිය ටික වැටෙනවනාං...
කන්න දෙනව නං...
සාර ධර්මෙ බලු බල්ලට ගියාදේන්
සදාචාරෙ මකබෑවී ගියාදේන්//
සංස්කෘතිය වල පල්ලට ගියාදේන්
අනේ අපේ බඩ කට දෙක පිරෙනවනාං...//
කන්න දෙනව නං...