ගී පද
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ

සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ

නෑර ගලා ඒ මාවැලි - දැදුරු වළවේ පාවෙති
මනරම්‍ය මාගේ සිරි ලකේ - බැබළී බැබළී සිරි ඉතිරිතී
සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
මෙත් කාලයේ කඳු හා සුමී - උස් සමනළ ඒ පේළියේ
ත්‍රෛලෝ නාහිමි පා තැබූ - සිරි සමනළ ගිර මාහිමි
සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ
(කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ...//)