කල්යාණි ගංගා රාජිණිkalyaani gangaa raajini

Kalyani Ganga Rajini

Lyrics

කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ

සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ

නෑර ගලා ඒ මාවැලි - දැදුරු වළවේ පාවෙති
මනරම්‍ය මාගේ සිරි ලකේ - බැබළී බැබළී සිරි ඉතිරිතී 
සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ
කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ

මෙත් කාලයේ කඳු හා සුමී - උස් සමනළ ඒ පේළියේ
ත්‍රෛලෝ නාහිමි පා තැබූ - සිරි සමනළ ගිර මාහිමි
සුන්දර මේ සන්ද්‍යාවේ තුම් - මේ සුදු වැල්ලේ පේළියේ
(කල්යාණි ගංගා රාජිණි - ලංකාර රිධී නිල් දියේ...//)

Mathaka | මතක

A free, open, community-driven database preserving Sri Lankan Sinhala song lyrics for future generations.

ශ්‍රී ලාංකික සිංහල ගීතය රැකගැනීම සඳහා.

© 2026 Mathaka. Data licensed under ODbL.

Open. Accurate. Eternal.