කල්පයක් කල් කඳුළු විඳ විඳkalpayak kal kandulu winda winda

Kalpayak Kal Kandulu Winda Winda

ගී පද

කල්පයක් කල් කඳුළු විඳ විඳ
ඇස් හතර මැද තනිවෙලා
දුක් විඳින්නද පෙම් කළේ අප
මල් දෙකක් වී ළංවෙලා ...//

කප්පරයක් බර හීන දැක දැක
එක රැයක දෙතැනට වෙලා
හූල්ලන්නද පෙම් කළේ අප
තරු දෙකක් වී වෙන්වෙලා

කල්පයක් කල් .../

සඳ මලින් බට සීත පිණි කැට
ඇස් දෙකෙළවර තනිවෙලා
ඉකිබිඳින්නද පෙම් කළේ අප
රන් හුයෙක දෑඟිලි තබා

කල්පයක් කල් .../