කල්පනා ලොව මල් වනේ- kalpana lowa mal wanekalpanaa lowa mal wanee- kalpana lowa mal wane

කල්පනා ලොව මල් වනේ- kalpana lowa mal wane

ගී පද

කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ//

නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප් ‍රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී

මා වටා සහසක් යුගත් පා ‍
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා