Lyrics
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ//
නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප් රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී
මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලාකල්පනා ලොව මල් වනේ- kalpana lowa mal wane
කල්පනා ලොව මල් වනේ
සිහින රජ දහනේ
ආදරේ//
නීල අහසේ තාරකා සේ
ඈ නුවන් දල්වා බලන්නී
ප් රේමයේ මායා දැලින් මා
සිත් නුවන් බඳවා තබන්නී
මා වටා සහසක් යුගත් පා
ඈ රුවින් පිළිරූ මැවීලා
පාව යයි මුළු ජීවිතේ සුදු
මීදුමෙන් දැවටී එතීලා