ගී පද
ජම්බු ජම්බු දොඩම් පේර ඹ්නෑ තරම්
මෙන්න මෙන්න මං ගෙනාවා දැන ගහෙන් කඩන්
මේ තියෙන්නේ පිනි ජම්බු
මේවා වෙරළු මම තැම්බූ
ගජ ලාබයි අන්නාසි
අරන් දෙන්න මට කාසි
මෙන්න මෙන්න මං ගෙනාව දැන් ගහෙන් කඩන්
මං තියෙන්නේ කෝලිකුට්ටු
ඇවරියක්ම පහදයි තුට්ටු